"ශක්තිමත් වෙන්න මගේ ඇබේලා..." ඒ ඇබේලාගේ මවගේ අවසන් වචනයි. මවගේ මරණයෙන් පසු ඒඩ්ස් වසංගතය විසින් ගිලගත් ඒ අප්‍රිකානු ගම්මානයේ ඇබේලා තනිවූවාය. ඇගේ මාමා ඇයව බාර ගන්නේ එසේ තනිවී හිඳියදීය. ඔහු විසින් නීතිවිරෝධී සංක්‍රමණිකයෙකු ලෙසින් යුරෝපයට තල්ලු කෙරෙනු ලබන ඇබේලාගේ ඉරණම කුමක්වනු ඇතිද?