අප්‍රිකානු ගම්මානයක් වූ සාවෝ හරහා දුම්රිය මඟක් තැනෙමින් තිබිණි. එහි සේවය කළ කම්කරුවෝ වරින් වර මිනී කන සිංහයන්ට ගොදුරු වූහ. උන් දඩයම් කිරීම බාරවූ යේ හල් සහ රොජර් හන්ට් සොහොයුරන්ටය. ඔවුහු සතුන් පණ පිටින් අල්ලන්නන් මිස දඩයම් කරන්නන් නොවූහ. මිනී කන සිංහ දඩයමේ යෙදුණු හන්ට් සොහොයුරන්ට බිහිසුණු සිංහයන්ගෙන් තරමටම මිනිසුන්ගෙන්ද තර්ජන හා අභියෝග එල්ල විය. අඩි දොළහක් උසින් අඩි හතළිස් හතරක් දුර පනින මිනී කන සිංහයකුගේ ප්‍රහාරයකට '... ලක්නොවී හන්ට් සොහොයුරන්ට එම අභියෝග ඡයගත හැකි වේවිද?