“ඉඹින්න” ඇය කීවේ සිරුර තවත් පසුපසට නමමිනි. විෂ්ණු ඇය වෙත නැඹුරු වූයේ ය. ඔහුගේ දිව හා දෙතොල් ඇගේ සුදු පැහැ පියයුරු අතර තැන්පත් වෙද්දී ඔහුට දැනුණේ ටැල්කම් පුයර රසයයි. දෙතොල් ඇගේ තනපුඩු වෙත ළං විය. රතු පැහැය ඔහුගේ දිවේ ඇලිණි. සරුවත් රසයක් ඔහුට දැනෙද්දී ඇය හඬ නඟා සිනාසුණා ය. ඔහු ඇගේ තනපුඩු මෘදු ව සැපුවේ ය.