එකත් වෙන්න බැරි දෙයක්. සිහින් මුහුණක්. වැලි පාට හිසකේ. තා කරන්නේ හුගාක් හෙමින්. අනික් විශේෂතම ලක්ෂණය. එයාගේ ඉළ මුලක, රතුපාට උපන් ලපයක් තියෙනවා. හරියටම කනට පහළින්. මෙහුගාක් කාරණා ගැන හිතලා තියෙනවා මාර්ටින් මහත්මයා. එයා තාගේ හරි අත් අඩංගුවේ.....ප්‍රාණ ඇපකාරයෙක් හැටියට තියාගෙන අප්පම් ඉල්ලනවා. එහෙම නැත්නම් අපරාධ කල්ලියක් එයාව ග්‍රහණයට අරගෙන...... පහුගිය අවුරුදු ගාණේ සැරෙන් සැරේ එයාව කින්න නොලැබුණා නම් මට අර කලින් කීව දෙයක් හරි කියලා හිතන්න ඉඩ තිබුණා. ඒත් එයාගේ කැමැත්ත ලෝකය වටේ යාම නම් මට ඒක නතර කරන්න ශක්තියක් නැහැ. එයාගේ විනෝදාංශයට හරස් වෙන්න එංගලන්තයේ නීතිමය තත්ත්වයකුත් නැහැ. එතකොට දමස්කස් යන්න ඔබ කැමති නැහැ?"
"කොහෙත්ම නැහැ.'' ඩික් වහා පිළිතුරු දුන්නේය.