ඒ ක්‍රි.පු. 17 වැනි ශතවර්ෂයයි.
කෘෘර හික්සෝවරුන් ඒ වන විටත් ඊජිප්තුවේ උතුර පාලනය කළ අතර දකුණු ප්‍රදේශය ආහෝටෙප් රැජින විසින් නිදහස් කරනු ලැබ තිබිණි.
ඒ නිදහස වෙනුවෙන් ඇගේ සැමියා වූ පාරාවෝ සික්වෙන් සහ වැඩිමහල් පුතු පාරාවෝ කමෝස් දිවි පුදා තිබිණි. මේ සියලු වියෝ දුක් දරාගනිමින් ඇය තම බාළ පුත් ආමෝස්,
පාරාවෝ ලෙස කිරුළු පැළඳුවා ය., අන්තිමේ දී තම සැමියා සහ පුත්‍රයා ඝාතනය කළ හික්සෝ ඔත්තුකරුවා හඳුනා ගන්නට ඇයට හැකි වේ ද ?
ඒ සඳහා ඇයට සහාය වන්නන් අතර ක්වාර්ස්, නේශි, මුන්, රැවුලා සහ ඇෆ්ගන්ගේ කාර්යභාරය කෙස් වී ද?