සියල්ල හමාර කරගෙන ආපසු ඉන්ද්‍රගරයට පැමිණෙන කල්කිට දැනගන්නට ලැබෙන්නේ තම සොහොයුරාත්, තමා ආදරවන්තියත් අසරණ අඩියකට වැටී සිටි බවය. ඔවුන් බේරා ගන්නට ද, වරක් වඳ වී ගියා යැයි සැලකුණු දැවැන්ත ධානවයන්ද අවදි කරගෙන සටන් කරන දුෂ්ට කාලිගෙන් මේ නගරය බේරා ගන්නටද ,නපුර හෙවත් අධර්මය පරාජය කරන්නට ද දැන් කල්කිට සිදුවෙයි. එහෙත් එක සිතුවිල්ලක් පසුපසට ගැනීමෙන් මුළු මුළු ලෝකයම විනාසයට පත්වීමේ අවදානමක්ද ඇති බව කල්කි නොදන්නවා නොවේ.
ඉරණම තීන්දු කරන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට ලැබෙන්නේ මහායොද්ධ කල්කි - ශිව අසිපත හමාර කතාවේදී ය.
කල්කි ප්‍රබන්ධ මාලාව
ධර්ම යොද්ධ කල්කි: විෂ්ණු මුර්තිය (කල්කි #1)
සත්‍යයොද්ධ කල්කි : බ්‍රහ්මාක්ෂිය (කල්කි #2)
මහායොද්ධ කල්කි : ශිව අසිපත (කල්කි #3)