පෙන්ඩොරික් මනාලියන් හා බැඳුණු
පුරාවෘත්ත පිළිබඳව ෆේවල් ෆාරිංටන්
දැනගන්නේ, එහි කඩවසම් උරුමකරු
රොක් පෙන්ඩොරික් සමඟ විවාහ වී
පෙන්ඩොරික් මැඳුරට පැමිණි පසුව ය.
'මරණය අප වෙන් කරන තුරු' යන
විවාහ පොරොන්දුව නව මුහුණුවරක්
ගන්නා බව ෆේවල්ට පැහැදිලි වෙයි.