20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී , රජුන්ගේ විජිතයේ අඳුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ. අප්‍රසිද්ධ පාරාවෝ කෙනෙකු පිළිබඳ සෙවිම ඇරඹෙයි. ඔහුගේ නම ටූටන්කාමන් ය. කානවන් සාම්වරයා සහ හොවාඞ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ. පළිගැනීම්, පාවාදීම්, විශ්වාසය කඩ කිරීම් අතරින් ඒ දෙදෙන තම මෙහෙයුම ජයග්‍රහණ,කරා ගෙන යාමට සමත් වූහ. ඓතිහාසික කරුණු සමග කැටි වූ මනඃකල්පිත විස්තර සමඟ කතාවයි.