මේ කතාව දිවෙන්නේ රෝම අධිරාජ්‍ය පසුබිම් කොට ගෙනයි. සීසර් පවුලේ කැලිගියුලා නම් බල ලෝභී උන්මත්තක රජාත් කතා නායකයා වන එංගලන්ත ගෝත්‍රික තරුණයා අතර කතාවයි.