අතීත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සඳහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලෝකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කළේ ය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයයේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?