උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්, මා ඛෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේ ද? - සේටෝ
මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම් ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම්, මා ඔබේ මිතුරා වන්නේ කෙසේද? - ආශා
යුදෙව්වත් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්ත කාන්තාරය බලා යාමට. - මෝසෙස්
ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණනි, ඔබට පින් සිදුවන්තටි මා කොතරම් ආශ්චර්යමත් දිවිය ගත කළේ ? - සේරමන්තා
මගේ රාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාවය ඔබේ කථාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිසිවෙකුට අමතක නොවේම ඔබ ලෝකයේ පුත්රයා! - ආමෙනි