අයිරිෂ් ජාතික බ්රෑම් ස්ටෝකර් මහතා නිර්මාණය කරන ලද ඩ්‍රැක්‍යුලා චරිතය ඇසුරෙන් රචිත කෘති එකතුව. කෘති 07ක් ඇතුළත් වේ.
ලසිත රවීන් උමගිලිය රචිත අන්ධකාරයේ කුමාරයා, පිශාච බලකොට්‍රුව, ඩ්‍රැක්‍යුලාගේ දියණිය, කපිතියානු දඩබිම සහ මළ නොමළ සිටුවරයා
චන්ද්‍ර අනගිරත්න පරිවර්තිත ඩ්‍රැක්‍යුලා සහ ඩ්‍රැක්‍යුලාගේ අඩවිය