මා හිඳගෙන උන් ගල් තලාවට මදක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි .රන්වන් පැහැ කෙස් කළඹකින් යුත් ඇය මට පිටු පා වෙරළට වී රළ පෙළ දෙස බලා සිටියාය.
-මරණ තුනක් (Mystery of the three deaths) සහ තවත් අත්භූත කතා