(CID Series : Book Number #02)
අබිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක්....!
මහා ගණ මූකලානයක් මැදින් වැටී තිබූ ගුරු පාරකි. දෙපස තිබූ දැවැන්ත තුරුලතාවන්ගේ ආවරණය හේතුවෙන් දිවා කල වුවද එහි පැවතියේ මද අඳුරු ස්භාවයකි. ගුප්ත පෙනුමැති අඳුරු වනාන්තරය තුළ සැඟව ඇති අභිරහස කුමක් ද?