ෆ්‍රීමන්ට් සී.සැබින් නම් ධනවත් ව්‍යාපාරිකයා අවාසනාවන්ත අයුරින් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ ඔහුට අයත් කඳුකර කුඩා නිවස තුළ දීය.
"හෙලන්.... ඔය තුවක්කුව බිම දානවා.... අනේ දෙවියනේ! උඹ මට වෙඩි තිබ්බා...." යැයි නොනවත්වා පවසන ගිරවෙකු අපරාධය සිදු වූ ස්ථානයේ සිට හමුවන්නේ මෙම සිදුවීමේ ඇති අබිරහස් බව තීව්‍ර කරමිනි.
ඒ අනුව හෙලන් මොන්ටිත් නම් අසරණ යුවතිය හට මෙම අපරාධ චෝදනාව එල්ල වන්නේ අවාසනාවන්ත අයුරීනි. ඇය වෙනුවෙන් පෙනී සිටින සුප්‍රකට රහස් පරීක්ෂක නීතීඥ පෙරී මේසන් මහතා හට මෙම අබිරහස විසඳා ගැනීමට හැකි වේද?