(CID Series : Book Number #05)
🔸 ඇතුළුවීම තහනම් ( ඇසින් දුටු සාක්කිකරුවා - 2)
පිට පිට ම නිකුත් වූ වෙඩි ප්‍රහාර දෙකකි ! සිය ළය පෙදෙස දැනින් ග්‍රහණය කරගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංඟාවක් මධ්‍යයේ මිහිමත වැටී සදාකාලික නින්දකට පිව්ස් සිටියේය..... මේක තමයි යුක්තිය ! මේක නමයි සාධාරණය! මේක නමයි පරම සත්‍යය !
🔸 උරුමය සහ කරුමය
කිසිවකුටත් වටහාගත නොහැකි, කිසිදු අර්ථකථනයක් හෝ පැහැදිලි කිරීමක් කළ නොහැකි අබ්රහස්, අද්භූත සිදුවීම් ගණනාවක් .මෙය මෙම භීෂණයට පාත්‍ර වන පෙළපතට බල පා කිසියම් ශාපයක් හේතුවෙන් සිදු වූවක් ද? නො එසේ නම් මේ සියල්ල අතිශය බිහිසුණු මිනිසෙකු විසින් අති සූක්ෂ්ම අයුරින් සැලැසුම් කළේ ද?