පැවති ඝන අන්ධකාරය හේතුවෙන් මට කිසිවක් නොපෙනුණි .මගේ ඇකයේ හිස හොවා නිදි සුව විඳිමින් සිටී එන්කි කුමරියගේ සුව නින්දට බාධා කිරීමට ද මම අකමැති වීමි.
බිහිසුණු වන මැද කතාමාලාවේ තෙවැන්න!