අද්භූත සිදුවීම්වලින් පිරි එම ගුප්ත පුරවරය තුළ ඩිදුවිය නොහැක්කේ කුමක් ද? තාත්වික ලොවෙහි දි කිසිසේත් සිදුවිය නොහැකි යැයි ඔබ සිතනා බොහෝ දේ එහිදී ඔබට සජීවීව දැක බලා ගන්නට හැකිවෙනු ඇත!
එම කෲර රැජිණත් ඇය වටා සරණ මායාකරුවන් පිරිසත් අභිබවා යා හැක්කේ කාට ද?
බිහිසුණු වන මැද කතා මාලාවේ සයවැන්න!