"ඇලෙක් !" මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.එම තීරණාත්මක මොහොතේ මා දුටුවේ කුරිරු නස්කාගේ මුහුණයි.
බිහිසුණු වන මැද කතාමාලාවේ සිව්වැන්න!