ගිල්මන් නිවසේ පළහිලව්ව අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතා අතින් නිර්මාණය වූ තවත් එක් සුවිශේෂී පෙරී මේසන් කතාවක් ! අබිරහස් මරණයක් ! මිනිමැරුම් චෝදනා හමුවේ අසරණ වන යුවතියක් !