(CID Series : Book Number #06)
🔸 මරණ වරෙන්තුව
රහස් සංකේත ක්‍රමයක් යොදාගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්. එම හෝඩුවාව පසුපස හඹායන රහස් පරීක්ෂකයන්ට මුහුණ පෑමට සිදුවන්නේ නොසිතූවිරූ දුෂ්කරතාවයකටය. නීතිය යනු එය ක්‍රියාත්මක කරන්නවුන් සතු බූදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණව අදාළ වියයුතු දෙයක් ද?
🔸 වැරදුණු කුරුමානම
රොහාන් එදිරිවීර නම් ධනවත් ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවන්නේ ඔහුගේ ව්‍යාපාරික මිතුරාගේ නිවස ඉදිරිපස ත්‍රීරෝදරථයක් තුළ දැවෙමින් තිබෙන අතරය. මරණකරු සහ ඔහුගේ මිතුරාගේ සුරූපී බිරිඳ අතර පැවැති අනියම් සබඳතාවය මෙම ඝාතනයට හේතුවී ද?
''ඉන්ද්‍රයියා, මට නාකිවෙලා මැරෙන්න ආසයි."
"ආයෙ පිස්සුවක් ඇතැයි... මේ ඉන්ද්‍රට කවුරුහරි අතතියන්න ආවොත් ඉතින් ගින්දරෙත් පණුවො දායි.."