අමානුෂීය මුගුරු ප්‍රහාරයකින් ඝාතනයට ලක් වන ධනවත් ව්‍යාපාරිකයෙක්!
සුළු දේටන් කෝප ගන්නා සුන්දර යුවතියක්!
මධ්‍යම රාත්‍රියේ පොලිසියට ලැබෙන අසාමාන්‍ය ගණයේ දුරකථන ඇමතුමක්
සියුම් හෝඩුවාවන් පසුපස ලුහුබඳින දක්ෂ නීතිඥවරයෙක්
අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතා අතින් නිර්මාණය වූ දෙවැනි පෙර් මේසන් කෘතිය,