(CID Series : Book Number #11)
ආදරයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක පරතරයකි! ආදරය වෛරයක් බවට පත්වීමට ගතවන්නේ තත්පරයකි! මේ හැගීම් දෙක අතර ඇත්තේ සියුම් පරතරයක් නම්... එකී වෛරයට යම් විටක ආදරයක වෙස් ගනු නොහැකිද?