අයිරිෂ් ජාතික බ්රෑම් ස්ටෝකර් මහතා 1897 වර්ෂයේ දී රචනා කරන ලද ලොව අතිශය බිහිසුණු නවකතාව ලෙස අවිවාදයෙන් සියලු විචාරකයින් පිළිගනු ලබන ඩ්රැකියුලා නවකතාව අවසානයේ එතුමා එහි තවත් දිගුවකට මංපෙත් විවර කර තිබූ බව ඔබ දැන සිටියාද? ඒ මෙහි දෙවැනි අනුබද්ධය යි ...