(CID Series : Book Number #03) එකක් පසු පස එකක් ලෙසින් පාතාල ලෝකය තුළ ඇරැඹෙන ඝාතන රැල්ලක්!
පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර්' ට එරෙහි යුද්ධ ප්‍රකා කරන අතිශය බිහිසුණු මිනිසෙක් !
සියලූ බාධක හමුවේ ඝාතකයන් පසු පස හඹායන
අභීත නිලධාරියෙක්!