මෙතෙක් කිසිදු සිතියමකට ඇතුළත් නොවු නිවැරදි පිහිටීම සොයාගත නොහැකි අත්ලන්තික් සයුරේ හුදකලාව පිහිටි කොදෙව්වක් වන වොල්ගා දූපත බිහිසුණු අන්තරායන්ගෙන් පිරී බව ඔවුන් වටහා ගන්නා විට සියල්ල සිදුවී අවසන්ය. ජීවිතයත් මරණයත් අතර සටනකින් ජයගෙන දූපතෙන් පලායන තරුණයින්ට ඉන්පසු අත්වන ඉරණම කුමක්ද? මේ එම ත්‍රාසජනක කතා පුවතය.