"ඒ වනවිට කඳුගැටයේ පිහිටි ඒ අපූර්ව සුසානභූමිය පාළුවට ගොස් තිබුණු අතර කිසිවෙකුත් මා නෙත් නොගැටිණි... ඇය මට ප්‍රථම වතාවට මුණ ගැසුනේ එලෙස සුසානභූමියේ මංතීරුව ඔස්සේ ඉදිරියට ඇදී යන අතරය. රෝම වරුන් අනුරාගයේ දෙවඟන යැයි සළකන වීනස් දෙවඟන මිහිමත ජීවමාන වූවාක් බඳු මේ තරුණිය කොතරම් ශෝභා සම්පන්න ද? "
-මායාවේ යුවතිය (Venus)
සමඟ,
-බැක්ස්ටබල් ඛේදවාචකය
-පුනරුප්පත්තිය
-නවාතැනේ මාරයා
-නපුරු අත්තම්මා
-අමීලියා ගේ මරණය