සමුද්‍ර වෙත්තසිංහ යෞවන පාඨක ප්‍රජාව වෙනුවෙන් ලියන 'කෝසම්පුපුර යහළුවෝ යොවුන් නවකතාව ද ඓතිහාසික මූලාශ්‍ර මත පදනම් වෙයි. ඈත ඉතිහාසය නොව විසිවන සියවස ආරම්භයේ දී මෙරට හිදහස් සටන් පණ පෙව් බුද්ධ ගවේෂණයේ ඉතිහාසයයි. දකුණු පළා යෞවනයෙකු පැරණි පුස්කොළ පොත් සොයමින් යන බුද්ධි ගවේෂණයක තොරතුරු රමණීයට කතා පුවතකට ගොණුකර ගන්නට සමුද්‍ර වෙත්තසිංහ උත්සාහ දරයි. දැනුමත් ශාස් ග්නතාෂියත් තරදණ පරපුරේ පරමාර්ථ ගවේෂණය කර ගනිමින් ලියැවුණු මෙබඳු ප්‍රබන්ධ කතා විරලය.