කොඳුරන දූව, තහනම් දූව, ලතෝනි දූව යන විවිධ නම් පට බැඳුණු, සිත් කලඹන කතන්දර රැසකට හිමිකම් කියනා කොඳුරන දූපතට පන්පසිඳුවෝ හදිසියේ ගොඩ බසිති.
අවාසනාවන්ත ලෙස ඔවුහූ ඒ තුළ සිරකරුවන් බවට පත්වෙති. මේ අතර ඔවුහූ දූපත තුළ ඉතා රහසිගතව සිදුවන ව්‍යාපාරයක සුලමුල සොයා ගනිති.
පන්පසිඳුවෝ කෙලෙස මෙම ව්‍යාපාරයේ අරමුණ ව්‍යර්ථ කරාවි ද?