ඇලෙක්සැන්ද්ර දියුමා ගේ ශේෂ්ඨතම කෘතිය වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" නව කථාවෙහි පළමු වන වෙළුම වන මෙයින් නියැවෙන්නේ,ප්රචණ්ඩ කුමන්ත්රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳලොමු දැහැ ගැන්වෙන කථාවකි.ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.