පන්පසිඳුවෝ බිග් හොලෝ හී සුප්‍රසිද්ධ විද්‍යාඥයෙකුගේ නිවසේ නිවාඩුව ගත කිරීමට යති. මේ අතර විද්‍යාඥයා සතු රහසිගත තොරතුරු ඇතුළත් ලියකියවිලි ඔහුගේ ආරක්ෂිත කුලුනෙන් අබිරහස් ලෙස අතුරුදහන් වේ. මෙම අබිරහස විසඳා සොරා සොයා ගැනීම පන්පසිඳුවන් සතු අභියෝගයයි.