මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" නව කථාවෙහි දෙ වැනි වෙළුම යි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි. ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයායන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන "මස්සොලාතාව" භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර් ව ආස්වාදයක් ලබා දෙයි.