" අපරාධ වලට එරෙහි ඇමෙරිකානු ගැටවරයෝ" (ATAC) සංවිධානය විසින් රහස් නියෝජිත ෆ්රෑන්ක් සහ ජෝ හාර්ඩ් වෙත ලබා දුන් මෙහෙයුම් සාරාංශය
මෙහෙයුම
නිව්ජර්සි හි ඕෂන් පොයින්ට් වෙරළ තීරය කරා ගොස් එහි වර්තමානයේ සිදු වෙමින් පවතින මංකොල්ලකෑමි පිළිබඳව නිරීක්ෂණය කිරීම සහ ඊට වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගැනීම.
ස්ථානය
ඕෂන් පොයින්ට් වෙරළ, නිව්ජර්සි
ඉලක්ක ගත වින්දිතයෝ
වෙරළ තීරයේ ව්‍යාපාරික ආයතන, ආභරණ සාප්පු හිමිකරුවන්
සැකකරුවෝ
ඕෂන් පොයින්ට් හි ව්‍යාපාරික කටයුතුවල නිරත වන තරගකාරී ව්‍යාපාරිකයින්, සංග්රමණික වෙළෙන්දන් සහ තරඟකාරී ව්‍යාපාරික ආයතන
මෙම මෙහෙයුම පිළිබදව ඔබේ ක්ෂණික අවධානය යොමු කරන්න. වමෙන්ම මෙම පණිවුඩය තත්පර පහක් ඇතුළත මැකී යන බව ද සලකන්න