කුණාටුවකින් නැව බිඳී දකුණු මුහුදේ කුඩා දූපතක අතරමං වූ ළමයින් තිදෙනෙකු වටා කොරල් දූපත' නව කථාව ගෙතී ඇත.
ම්ලේච්ඡයන් හා මුහුදු කොල්ලකාරයන් සමග ඇති වන ගැටුම්වලින් පිරි මෙය, වික්‍රමකාමී කථාවල පිපාසයෙන් පෙළෙන යෞවනයන්ට වඩාත් සුදුසුය