බිම වැටී සිටි රතු නයිට්වරයා අපහසුවෙන් නැගී සිටියා.
ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇවිදගොස් සෑදලයේ තිබූ
කඩුවක් සුරතට ගෙන වියරුැවන් බෙරිහන් දුන්නා.
˝එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණ, කඩුවට කඩුව˝
ශ්‍රීමත් ඇන්ඩෲ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා
අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා.
˝තරගයේ නීති රීති වලට ගරු කරනු. මේක සාමයේ සංග්‍රාමක්˝
˝මේක සාමයේ සංග්‍රාමයක් නෙවෙයි. යුද්ධයක්. යොක් පිලට
එරෙහිව
ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේ යුද්ධය කෙළවර වෙන්නේ
මරණයෙන්˝
රතු නයිට්වරයා වියරුවෙන් බෙරිහන් දුන්නා.