" එසේ වුව ද ඇය රහසින් පිට ව යන ආකාරය එක් අයෙකුගේ උකුසු දෙනෙතට හසු ව තිබිණි. ඒ ඇන්ජෙලාගේ ය. කාමරයෙන් පිට ව යන අයිලින්ගේ රුව ඇන්ජෙලාගේ තියුණු දෙනෙතට රහසක් වූයේ නැත."