ඇය සී. අයි. ඒ. සංවිධානයේ නිත්‍ය සාමාජිකාවක් වූයේ කරුණු කීපයක් නිසාය. පෞද්ගලික කැමැත්ත මුල් තැනක් ගනී. පලිගැනීම තවත් එකකි. තදම තද රහස පපුවේ පැසවයි. අමෙරිකාවට ඇති ආදරය සමඟ නේට් ට ඇති ආදරයත් ඇතුලත්ය. මේ හැම දේ අබිබවා නැගී වන්නේ අප කීර්තිමත් රුසියානු කටයුතුවලට විරුද්ධ වීමයි. කරත්තය බිම දැමීමට රෝදයක් ගැලවිය යුතුය. තමා දෙස තවත් බලා සිටින ජනපතිවරයා තම රහස දැනගෙන වත්ද? නව රුසියානු ෆෙඩරේෂනයේ කටයුතු කරන මැය සී.අයි.ඒ. නියෝජිත වර්යක්ද?