මෙහි එන හැම කතාවක් ම රසවත් ය. අතීතයේ මිනිසුන්ගේ ගති පැවතුම්, ස්වභාවයන්, ආකල්ප සහ සිරිත් විරිත් පිළිබඳ මේ පොත කියැවීමෙන් මනා අවබෝධයක ලබා ගත හැකිය. එමෙන් ම නරක යැයි සම්මත මිනිසුන්ගේ හොඳ ගති, ප්‍රභූ යැයි සම්මත මිනිසුන්ගේ කුරිරු ගති, ඔහු සංග්‍රහ කර ඇති මෙම කතාවලින් මොනවට පැහැදිලි වේ.