නිකුලස්ගේ නළල පුරා දහදිය වැගිරෙන්නට විය. ඈ ඔහු සිටිනවාට වඩා අඩි පහක් පමණ ඈතින් උස් තැනක සිටියාය. ඈ තල්ලුකර දැමීමට ඔහුට ක්‍රමයක් නොවීය. ඈ බොරු මවාපෑමක් නොකරන බවද ඔහුට ඒත්තු ගියේය. බිල්ටෝ සිරගත වීමෙන් මුදවා ගැනීම සඳහා ඈ උත්සාහ කරන්නේ තමන් මරා දැමීමටද?