මාරාන්තික ලිංගික ආකර්ශණය, මනෝ විකෘතිය, මිනී මැරුම සහ සහෝදරියන් දෙදෙනකු අතර පවතින විශ්වාසයේ සම්මිශ්‍රණයකි. අති විශිෂ්ටය.
- The Guardian
මේ නවකතාව දවසකින් කියවන ඔබ, ඉන්පසු දවස් ගණනාවක් තිස්සේ ඒ ගැන කල්පනා කරනු ඇත.
Chicago Tribune
අනපේක්ෂිත අවසානයක් කරා පාඨකයා රැගෙන යන, විටෙක අනුකම්පාවත්, විටෙක ත්‍රාසයත් ඇති කරන විශිෂ්ට නවකතාවකි.
The New York Times
බ්‍රේත්වේට් ත්‍රාස නවකතාවට හාස්‍යය, සැහැල්ලු බව සහ ලාලිත්‍යය රැගෙන එයි.
Vulture