කළු ගැහැනියගේ සිහිනය නයිජීරියානු ජාතික බුචී එමචිටා විසින් ලියූ Second Class Citizen නම් ඉංග්‍රීසි නව කතාවේ පරිවර්තනයකි. මානුෂික නිදහස ගැන පූජණීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බුචී විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත කළ ජීවිතයෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි.