කොහොම උනත් ඔයා ඌට කියන නම මොකද්ද?
'සිම්බා..'අකිම්බෝ පහසුවෙන් උත්තර දුන්නේය.ඒකෙ තේරුම සිංහයා කියන එකයි.
'සිම්බා' අකිම්බෝගේ මව නැවත වතාවක් එය උච්චාරණය කළේ නම කදිම බව හගවමිනි.
ඒ නම ඌට හොදට ගැලපෙනවා වගේ
"සිම්බා...!"