ඔබ කුඩාකල ආසාවෙන් රස විඳි චීන ළමා පින්තුර කතන්දර.
"මුතුබෙලි අක්කා නගෝ හත්දෙනා,""චුවාන් ගෙත්තම" ඇතුළු කෘති 12ක එකතුව.
"මෙම චීන පින්තුර කතන්දර ප්‍රිය ජනකය . ඒවා ඔබේ දරුවන්ගේ විචිත්‍ර කල්පනා රසවින්දනයට කැමති මනසට ආකර්ශනීය වනු ඇති අතර පෙරදිග සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සාරවත්කරනු ඇත. දිනෙන් දින ගොඩනැගෙන බහුසංස්කෘතික ලෝකය තුල මෙය ඔබේ පුස්තකාලයට,ඔබේ දරුවාගේ අතට එක් කළ යුතු අගනා දායාදයකි.