අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යළිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොද පාසල් සිසුවියක වීමට ඇය උත්සාහ කරයි.
එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත.