අවසානයක් නෑ
ආ... මේ පාරත් එක හුස්මට කියවල ඉවර කළා ද? මගෙ කතාව ඉවර වෙන්න තව ටිකක් තියනවා, දැන් ඉතින් මොකද කරන්නේ? හරි කමක් නැහැ අන්තිම ටික ඊළඟ පොතෙන්ම බලා ගන්නකො! මම යනවා! ටටා!! මම, සිමෝනා