"ගෙයක් ලොකු වුවත්, කුඩා වුවත් කමක් නැත. මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් කමක් නැත. පැරණි කියමනක එන්නාක් මෙන් ගෙදර යනු හදවත තිබෙන තැනය. කැරොලයින් සිය ආත්මයේ ගැඹුරුම තැනින්,ඇගේ හදවත හැමදාම තිබෙනු ඇත්තේ චාල්ස් ඉන්ගල්ස් සමග බව දැන සිටියාය.! "
Caroline years කෘති මාලාවේ සත්වැනි කෘතිය.