වානර වික්‍රම පළමු කාණ්ඩය ට පොත් 08ක් අඩංගු වේ.
ඉතාම ඈත කාලයේ පූර්වවිදේහ මහද්වීපයේ ඕලායි රාජධානියේ පුෂ්ප ඵල නමින් හැඳින්වෙන පර්වතයක් තිබුණා. මේ පර්වතය මුදුනේ තිබුණා මායා පාෂාණයක්.
මහපොළොව සහ දෙව් ලොව බිහිවුණු දා සිටම මේ මායා පාෂාණය දිනපතාම මහ පොළොවේ සහ දෙව්ලොවෙහි සාරයත්, ඉර සහ හදෙහි ඕජසත් උරා ගත්තා. දිනක් එකවරම මේ මායා පාෂාණය පුපුරා ගිහින් එයින් ගල් වඳුරෙක් එළියට පැමිණියා.
ඔබ කුඩා කල ආසාවෙන් රස විඳි අමා ඵලය දෙව්ලොව කලබල ඇතුළත් වානර වික්‍රම ගේ බටහිර බලා ගමනක් පොත් එකතුවේ මුල් කාණ්ඩය.