සිය දරුවන් වන ජිම් හා ඒරන් සමඟ පෝල් බාර්ක්ලේ. මොන්ටානා වෙත ගමන්ගන්නේ නිවාඩුව ගතකිරීම සඳහා කඳවුරු බැඳීමේ අරමුණිනි. එහිදී දරුණු වලසුන්ගේ ප්‍රහාරයකට ලක්වන ඔවුන්, කැලෑවේ ළැව්ගින්නකටද මැදි වේ.