ක්ලෝයි මේ ලෝකෙ හුදෙකලාවම ඉන්න ගැහැනු ළමයා වෙන්නයි හිටියේ. ඒත් ඔන්න එතකොට තමයි එයාට Mr.Stink, එහෙමත් නැත්නම් 'දුඟද මාමා' මුණ ගැහුණේ. ඳුඟඳ මාමා හිඟන්නෙක්.ඒත් එයා තමයි ක්ලෝයිට මෙතෙක් හමුවූ කරුණාවන්තම කෙනා.ඉතින්, දුඟඳ මාමට ඉන්න හිටින්න තැනක් නැතිවෙන කොට ක්ලෝයි තීරණය කළා එයාගෙ ගෙදර ගබඩා කාමරේ දුඟඳ මාමා ව රහසේම නවත්වා ගන්න...
ඒත් සමහර රහස් ලොකු විනාශයකට මුල පුරන බව ක්ලෝයි ඒ වෙනකොට නම් දැනගෙන හිටියේ නෑ.අනික, රහස් ගැන නම් දුඟඳ මාමාට කියන්න හුඟක් දේ තිබුණා........