“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.
"දැක්කද ඒගොල්ලෝ කන්ද උඩට එනවා!"
"ඒගොල්ලෝ වෙඩි නියයි ද?” ලොසී මදක් චංවලව ඇසුවා ය.
“ඒගොල්ලෝ වෙඩි තියන්නෙ නෑ" ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය.
හිම බෝලුවලින් වෙඩි තියන්න පුළුවනෑ. ඒවා ඇතුළෙ වෙඩි බෙන් නෑ නෙ."